Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රංශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කෙරේ

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»විදෙස්ගත ශ්‍රමිකයන් කේන්ද්‍ර කර ගනිමින් ව්‍යවසායකයින් ලක්ෂයක්
Sri Lankan news

විදෙස්ගත ශ්‍රමිකයන් කේන්ද්‍ර කර ගනිමින් ව්‍යවසායකයින් ලක්ෂයක්

kumudikaBy kumudikaJune 23, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශගත වී සිට ලංකාවට යළි පැමිණෙන ශ්‍රමිකයන් සහ සේවයේ නියුතු විදේශ ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයින් එකතු කරගනිමින් ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමට කටයුතු කරන බවත් එම වැඩසටහන ජූලි 07 වැනිදා ආරම්භ කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (22)ආරම්භ වූ ‘ජයගමු ශ්‍රී ලංකා අම්පාරට’ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහනේදී ප්‍රකාශ කලේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙම කටයුත්ත ආරම්භ කරන අතර ඒ සඳහා කටයුතු සූදානම් බව අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කල අතර ව්‍යවසායකයින් තැනීමේ සහ දිරිගැන්වීමේ රට තුළ ඇති අවශ්‍යතාව පිළිබඳවද විශේෂයෙන් පැහැදිලි කර සිටියේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනප්‍රිය නළු උද්දිකගේ ක්‍රියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට කැනේඩියානු වීසා සඳහා දැඩි නීති
Next Article 2024-25 අධ්‍යයන වර්ෂය තුළ නව පාසල් පමණක් පරීක්ෂා කෙරේ
kumudika

Related Posts

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රංශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කෙරේ

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.