Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රංශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කෙරේ

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය ශ්‍රී ලංකාවේ ආයෝජනයට සූදානම්
UAE Sri Lankan

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය ශ්‍රී ලංකාවේ ආයෝජනයට සූදානම්

kumudikaBy kumudikaJune 23, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ මැදිහත්වීම මත මෙරට ආයෝජනය සදහා සූදානම් බව එම කවුන්සිලය සදහන් කර තිබේ.
එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සාමාජිකයින් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා හමු වී විශේෂ සාකච්ඡාවක නිරත විය. ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ සංචාරක ප්‍රවර්ධනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව එහි දී සාකච්ඡාවට ලක් විණි.

ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සිදුකරන සේවාවන් සහ ශ්‍රී ලංකාවේ මේ දිනවල පැවැත්වෙන කාර්මික ප්‍රදර්ශනය වෙනුවෙන් දැක්වූ සහභාගීත්වය පිළිබඳව විදේශ අමාත්‍ය අමාත්‍ය අලි සබ්රි මහතා ස්තූතිවන්ත විය. තවද කොවිඩ් 19 වසංගත සමයේ  එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ වත්මන් සභාපති සුරේන් ස්වාමිනාතන් මහතාගේ සේවය ද මෙහිදී ඇමතිවරයා ඇගයීමට ලක් කළේය. මෙම සාකච්ඡාව සහ හමුව සාර්ථක මෙන්ම ඉතා ඵලදායී හමුවක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එමීර් රාජ්‍යයේ වෙළෙඳපොල ඉලක්ක කර ගත් නව ආර්ථික ප්‍රවේශයන්ට සමීපවීම පිළිබඳව සහ දැනට පවතින ගැටලු පිළිබඳවද එහිදී අවධානයට ලක්විය.
එමීර් රාජ්‍යයේ විශිෂ්ඨ ව්‍යාපාරිකයන් හදුන්වා දීම සදහා විකාශය වූ ‘සිහින සැබෑකරන ඩුබායි වැඩසටහන’ සහ රූපවාහිනී AI වැඩසටහන ද මෙහිදී එමීර් රාජ්‍යයේ කොන්සල් ජනරාල් ඇලෙක්ෂි ගුණසේකර මහතා ඇගයීමෙන් යුතුව සිහිපත් කළේය.

මෙම සාකච්ඡාව සදහා එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති සුරේන් ස්වාමිනාතන්, කවුන්සිලයේ අධ්‍යක්ෂ කපිල කරුණාරත්න, හිටපු අධ්‍යක්ෂ සහ යාවජීව සාමාජික රාම් පිල්ලේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ආර්. බී. ජී. මැණික්දිවෙල මහතා මෙම සාකච්ඡාවේ සම්බන්ධීකරණ සැලසුම් කටයුතු සිදු කළේය.

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ කාලගුණය ගැන හදිසි නිවේදනයක්
Next Article මීළඟ එමීර් රාජ්‍යයේ රජයේ නිවාඩුව ජූලි මස පළමු සතියේදී
kumudika

Related Posts

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රංශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කෙරේ

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.