Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150  ක මූල්‍ය ආධාරයක්
Sri Lankan news

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150  ක මූල්‍ය ආධාරයක්

kumudikaBy kumudikaJune 25, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලංකාවට ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් ලබාදීම සඳහා ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය සහ ප්‍රයෝජනය වැඩිදියුණු කිරීම සඳහා මෙම මුදල ලබා දී ඇත.

තවද මීට පෙර ලෝක බැංකුවේ අනුග්‍රහය ලැබූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් අත්‍යවශ්‍ය උපකරණ, ඖෂධ, සෞඛ්‍ය සේවකයින් සහ මූලික රසායනාගාර පරීක්ෂණ පහසුකම් සහිත මෙරට ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතන 550ක් දැනටමත් වැඩිදියුණු කර ඇත.

මූල්‍යාධාර ලැබෙන නව ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවලින් 100%ක් ආවරණය වන පරිදි මෙම ප්‍රයත්නයන් පුළුල් කරනු ඇති අතර, වඩාත් පුළුල් සේවා පැකේජයක් සහ වැඩිදියුණු කළ සත්කාරක ගුණාත්මක භාවයක් සමඟ පහසුකම් 1,000කට අධික සංඛ්‍යාවක් දක්වා ව්‍යාප්ත වේ.

මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හඩඩ්-සර්වෝස් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කර ඇති නමුත් නැගී එන සෞඛ්‍ය ආරක්ෂණ අභියෝගවලට මුහුණ දීම සඳහා එය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් මහතා ඩිරාම් බිලියන 30 ක වැසි ජල අපවහන ව්‍යාපෘතියක් අනුමත කරයි
Next Article විකිලීස් හරහා ඇමරිකානු රහස් හෙළිදරව් කල ජුලියන් අසාන්ජ් ට නිදහස
kumudika

Related Posts

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.