Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»තම්බපවනීට අලුත් භාරකාරයෙක් සොයන්න කැබිනට් අනුමැතිය
Sri Lankan news

තම්බපවනීට අලුත් භාරකාරයෙක් සොයන්න කැබිනට් අනුමැතිය

kumudikaBy kumudikaJune 25, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තම්බපවනී සුළං විදුලි බලාගාරයේ වගකීම්, මෙහෙයුම් සහ නඩත්තු කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ලංකා විදුලි බල මණ්ඩලයට අයත් තම්බපවනී සුළං විදුලි බලාගාරයේ පුර්ණ වාණිජ මෙහෙයුම් කටයුතු 2021-05-18 දින ආරම්භ කර තිබේ.
වසර තුනක කාලයක් සඳහා එම විදුලි බලාගාරයේ වගකීම්, මෙහෙයුම් සහ නඩත්තු සේවා සපයා ගැනීම පිණිස ලංකා විදුලිබල මණ්ඩලය විසින්  Vestas Wind Lanka (Pvt) Limited ගිවිසුමක් අත්සන් තබා ඇති අතර, එම ගිවිසුමේ කොන්ත්‍රාත් කාලය 2024-05-17 දිනෙන් අවසන් විය.

 මේ නිසා, එම කාර්යයන් සඳහා නව සේවා සැපයුම්කරුවකු තෝරාගත යුතුව ඇතැයි රජය පවසයි.ඒ අනුව තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසු සේවා සැපයුම්කරුවකු තෝරා ගැනීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleහිඟුරක්ගොඩ ගුවන්තොට සංවර්ධනයට කැබිනට් අනුමැතිය
Next Article පිරිවෙන් ඩිජිටල්කරණ මාවතේ
kumudika

Related Posts

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.