Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සමථ මණ්ඩල පනත සංශෝධනය කෙරේ
Sri Lankan news

සමථ මණ්ඩල පනත සංශෝධනය කෙරේ

kumudikaBy kumudikaJune 25, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුව
ස්ථාපිත කරන ලද හෝ ක්‍රියාත්මකව පවතින සමථ මණ්ඩල නොතිබීම, සමථ මණ්ඩල විසින් නිකුත් කරනු ලබන නිරවුල් නොකිරීමේ සහතිකය නිකුත් කිරීමේ ප්‍රමාදයන් වැනි පරිපාලනමය ගැටලු සහ දෙපාර්ශ්වයම සමථයකට එළඹීම පිළි නොගන්නා අවස්ථාවන්හිදී අධිකරණය හමුවට පැමිණීම නොවැළැක්වීමේ අවශ්‍යතාව සාක්ෂාත් කර ගැනීම පිණිස 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනතේ 7 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා 2023-09-25 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධන පනත් කෙටුම්පත සකස් කර ඇති අතර, ඒ සඳහා නීතිපති අවසරය ලැබිණි.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කල බව වැඩිදුරටත් සඳහන් වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපිරිවෙන් ඩිජිටල්කරණ මාවතේ
Next Article ඩුබායි හි තිරසාර ප්‍රවාහනය සඳහා හයිඩ්‍රජන් බලැති බස් රථ අත්හදා බලයි
kumudika

Related Posts

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.