Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඩක්ව‍ර්ත් හා ලුවිස් න්‍යායේ සම නිර්මාතෘ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් මිය යයි
World news

ඩක්ව‍ර්ත් හා ලුවිස් න්‍යායේ සම නිර්මාතෘ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් මිය යයි

kumudikaBy kumudikaJune 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වර්ෂාවෙන් බලපෑමට ලක් වූ ක්‍රිකට් තරඟවල ප්‍රතිඵල තීරණය කිරීම සඳහා නිර්මාණය කල ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායේ සම නිර්මාතෘ වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් මියගොස් තිබේ.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 84කි.
විදෙස් මාධ්‍ය පවසන්නේ ඔහු පසුගිය 21වැනිදා මියගොස් ඇති බවය.

ඉංග්‍රීසි සංඛ්‍යා ලේඛනඥයින් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද මුල් ක්‍රමය 1997 දී ප්‍රථම වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිතා කරන ලද අතර පසුව එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් (ICC) විධිමත් ලෙස සකස් කර සම්මත කරගනු ලැබිණි. 

ඩක්වර්ත් සහ ලුවිස් යන දෙදෙනාටම 2010 වසරේදී  MBE (Member of the Order of the British Empire) ප්‍රදානයක් ද සිදු කෙරිණි. ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායේ අනෙක් සම නිර්මාණකරු වන ටෝනි ලුවිස් 2020 වසරේදී මිය ගිය අතර මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 78කි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාව
Next Article ශ්‍රී ලංකා ජනපති සුබ ආරංචිය රටටම කියයි
kumudika

Related Posts

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.