Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ මැතිවරණ අපේක්ෂකයින්ට ගෝලීය ශ්‍රී ලංකා සංසදයෙන් ප්‍රශ්නාවලියක්
Sri Lankan news

ශ්‍රී ලංකාවේ මැතිවරණ අපේක්ෂකයින්ට ගෝලීය ශ්‍රී ලංකා සංසදයෙන් ප්‍රශ්නාවලියක්

kumudikaBy kumudikaJune 27, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාතික න්‍යාය පත්‍රයක් මත ජාතියම පෙළගැස්වීමේ අරමුණින් ගෝලීය ශ්‍රී ලංකා සංසදය මගින් මහජනයා විසින් ජනපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් හා පක්ෂ වෙත ඉදිරිපත් කරමින් සම්මුතියක් ඇතිකර ගැනීමට යොමු කළ යුතු ප්‍රශ්න මාලාවක් ඊයේ ප්‍රකාශයට පත් කර තිබේ.

දේශීය කාර්මිකයන් නිෂ්පාදනය නවෝත්පාදනය දිරිගැන්වීමට කරන යෝජනා, ජාතික සම්පත් රැකගැනීමට ගන්නා පියවර, සමාජ සුබ සාධන ජාතික සැලැස්ම, ජනතාවගේ බදු පීඩනය අඩු කරන යෝජනා, විධායක බලය විමධ්‍යගත කිරීමට කරන යෝජනා, ජාත්‍යන්තර මෙහෙයුම් හා බලපෑම් පරාජය කිරීමට කරන යෝජනා, නිදහස් අධ්‍යාපනය රැකදීම, මත්ද්‍රව්‍යවලට එරෙහිව හා ජාතික ආරක්ෂාවට ගන්නා පියවර ගැන ආදී යෝජනා 20ක් එහි සඳහන්ව ඇතැයි වාර්තා වේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමහේල උපදේශක තනතුර හැර යයි
Next Article MoHRE නිල යෙදුම සහ WhatsApp වීඩියෝ ඇමතුම් සේවාව අරඹයි
kumudika

Related Posts

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ හය වන තැන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට කෝටි 25 ක් 

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.