Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»“උරුමය ”  සමඟ ශ්‍රී ලංකාවේ ඉඩම් මිල පහලට
Sri Lankan news

“උරුමය ”  සමඟ ශ්‍රී ලංකාවේ ඉඩම් මිල පහලට

kumudikaBy kumudikaJune 30, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙතෙක් ශ්‍රී ලංකාවේ බිම් අඟලක්වත් අයිති නොමැතිව සිටි පවුල් ලක්ෂ 24 ට මේ දිනවල රජයේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන ‘උරුමය’ ඔප්පු ප්‍රදානයත් සමඟ රටේ ඉඩම් මිල අඩුවීමේ ප්‍රවණතාවයක් උද්ගත වී ඇතැයි වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ කියති.

රජය සතු ඉඩම් විශාල ප්‍රමාණයක් ඔප්පු මඟින්  ලක්ෂ 24 ක ජනතාවට පෞද්ගලික අයිතියට පැවරීම තුළින් මෙරටේ විශාලතම පෞද්ගලීකරණ වැඩසටහන එය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සඳහන් කර තිබේ.

මේ අයුරින් ඉඩම් අහිමිව සිටි විශාල ජන කොටසකට ඉඩම්වල සින්නක්කර හිමිකම ලැබීමත් සමග පෞද්ගලිකව ඉඩමක අයිතිය හිමිකර ගැනීමට තිබු වුවමනාව පහළ යාමක් සිදුවන නිසා ඉඩම්වලට තිබෙන ඉල්ලුම අඩුවීමෙන් නිසැකවම ඉඩම් මිල පහළ බැසීම සිදුවන බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ තවදුරටත් සඳහන් කරති.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඊලඟ පුහුණුකරු කවුද ?
Next Article MoHAP ජාතික සෞඛ්‍ය සහ පෝෂණ සමීක්ෂණය අරඹයි
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.