Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති කාර්යාලයේ තවත් වාහන වෙන්දේසියක්

May 9, 2025

මැයි මාසයේ ඩුබායි හි ජනතාවට විනෝද ඉසව් රැසක්

May 9, 2025

ඩුබායි හි රියදුරන්ට ඉක්මනින් Salik හරහා කාඩ්පත් රහිතව පෙට්‍රල් සඳහා ගෙවීම් පහසුකම

May 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පුනර්ජනනීය බලශක්ති මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනයක්
Sri Lankan news

පුනර්ජනනීය බලශක්ති මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනයක්

kumudikaBy kumudikaJuly 3, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම යටතේ පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත සහ එම පනතට පසුව සිදු කරන ලද සංශෝධන අනුව මෙගාවොට් 10 හෝ ඊට අඩු ධාරිතාවයකින් යුත් පුනර්ජනනීය බල ශක්තිය ව්‍යාපෘති වලට අදාලව තාක්ෂණය මුල් කරගත්, පිරිවැය පරාවර්ථක අවශෝෂක ගාස්තු (Feed In Tariff) ක්‍රමවේදයක් යටතේ සම්මත විදුලිය මිල දී ගැනීමේ ගිවිසුමකට එළඹිය යුතු වන බව රජය පවසයි.

 ඒ අනුව පුනර්ජනනීය බල ශක්තිය මිල දී ගැනීමේ විචල්‍ය ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස 2023-03-13 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, සංවර්ධකයින් කිහිප දෙනකු පමණක් ඒ සඳහා ගිවිසුම අත්සන් තැබීමට පියවර ගෙන තිබේ. 
මෙනිසා පුනර්ජනනීය බල ශක්ති ගාස්තු ගණනය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරිය සහ ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතන වල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබ තිබේ.‍ එම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති මිල ගණනය කිරීම පිළිගැනීමටත්, යෝජිත සූත්‍රය ගාස්තු සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleතරුෂි හා නදීශාට ඔලිම්පික් වරම්
Next Article සිය දිවි නසාගත් ලෝකයේ පලමු රොබෝ දකුණු කොරියාවෙන්
kumudika

Related Posts

ජනාධිපති කාර්යාලයේ තවත් වාහන වෙන්දේසියක්

May 9, 2025

මාලදිවයින ලංකාවෙන් ණය ආධාරයක් ඉල්ලයි

May 9, 2025

ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ – පහක් මරුට

May 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.