Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»දකුණු කොරියාවට බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් ආපසු කටුනායකට
Sri Lankan news

දකුණු කොරියාවට බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් ආපසු කටුනායකට

kumudikaBy kumudikaJuly 8, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දකුණු කොරියාවේ ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා පැය දෙකක පමණ ගුවන් ගමනකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ  (07) රාත්‍රී ගොඩ බැස්සවීමට කටයුතු කර ඇත. ඒ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 470 දරන ගුවන් යානය ඊයේ දින රාත්‍රී 06.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපොළ බලා පිටත්ව ගොස් තිබේ .

මෙම ගුවන් ගමන සදහා ඒ.- 330 – 300 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය යොදවා තිබූ අතර එහි ගුවන් මගීන් 144 දෙනෙකු සහ ගුවන් නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 15 දෙනෙකු ද ගමන් කල බව සඳහන් වේ.
ඒ වනවිට ශ්‍රී ලංකා ගුවන් සීමාව පසු කිරීමට ආසන්නයෙන් ගමන් කරමින් තිබූ මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා ආපසු හරවා යළිත් රාත්‍රී 08.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා තිබුණි .

මෙම ගුවන් මගීන් පිරිස රැගෙන වෙනත් ගුවන් යානයක් දකුණු කොරියාව බලා පිටත් කර හැරීමට මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සැළසුම් කරමින් සිටින බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ සුදු වෙන ක්‍රීම් පිළිබඳ නැවතත් අනතුරු ඇඟවීමක්
Next Article DEWA, IPWP ආකෘතිය හරහා AED බිලියන 43.6 ක ව්‍යාපෘති සුරක්ෂිත කරයි
kumudika

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.