Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකා රජය බැඳුම්කර ණය වෙනුවෙන් වැඩිපුර බිලියන 129  ක් ගෙවයි
Sri Lankan news

ලංකා රජය බැඳුම්කර ණය වෙනුවෙන් වැඩිපුර බිලියන 129  ක් ගෙවයි

kumudikaBy kumudikaJuly 23, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 වසරේ පළමු මාස 06 තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය මුදලක් රජය ගෙවා දමා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

එම කාලය තුළ රජය බැඳුම්කර සහ භාණ්ඩාගාර බිලපත් මගින් ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 4852 ක් වේ. එම කාලය තුළ රුපියල් බිලියන 4981ක ණය ප්‍රමාණයක් ගෙවා දමා ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

සියලු පාර්ශ්ව විමසනුයේ ණය ලබාගැනීම පිළිබඳ සංඛ්‍යා ලේඛන පමණක් වුව ද, ණය ගෙවා දැමීම ද රජය නිසි පරිදි සිදුකරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යය බංගලාදේශ ජාතිකයින් 57  කට සිර දඬුවම් ලබා දෙයි
Next Article ඩුබායි පොලිසියෙන් ජෙට් ස්කී උල්ලංඝනය කිරීම් සඳහා ඩිරාම් 5,000 දක්වා දඩ නියම කරයි
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.