Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Government»ගරු මොහොමඩ් බින් රෂීඩ් මහතා ඩුබායි Science Park හි ෆර්මේනිච් ප්‍රාදේශීය කේන්ද්‍රස්ථානයේ සංචාරයක
Dubai Government

ගරු මොහොමඩ් බින් රෂීඩ් මහතා ඩුබායි Science Park හි ෆර්මේනිච් ප්‍රාදේශීය කේන්ද්‍රස්ථානයේ සංචාරයක

kumudikaBy kumudikaJuly 24, 2024Updated:July 24, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි උප ජනාධිපති, අගමැති සහ පාලක ගරු  ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතා ලොව විශාලතම පුද්ගලික හිමිකාරීත්වය දරන සුවඳ සහ රස නිෂ්පාදන සමාගම වන Firmenich හි කලාපීය කේන්ද්‍රස්ථානය වෙත සංචාරයක නිරත විය.

ඩුබායි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ TECOM සමූහ ව්‍යාපාරයේ සභාපති Malek Al Malek මහතා ද මෙම සංචාරයට එක්ව සිටියේය.
ගරු Sheikh Mohammed මහතා, Firmenich’s Creation & Development Center පිළිබඳව දැනුවත් කරන ලදී. අති නවීන තාක්‍ෂණයන් සහ සමාගමේ විද්‍යා සහ නවෝත්පාදන හැකියාවන් උපයෝගී කරගනිමින්, මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපය පුරා රටවල් 60 කට අධික සංඛ්‍යාවක පාරිභෝගිකයින්ට මධ්‍යස්ථානය සේවා සපයයි.

මෙම අවස්ථාවට අදහස් දක්වමින් ගරු ශෙයික් මොහොමඩ් මහතා සඳහන් කලේ, විද්‍යාත්මක හා තාක්‍ෂණික විශිෂ්ටත්වය සඳහා විචිත්‍රවත් මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම සඳහා ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයින් සහ පුරෝගාමී ව්‍යවසායන් එක් කිරීමට ඩුබායි කැපවී සිටින බවයි.

මෙම සංචාරයේදී ගරු Sheikh Mohammed මහතා Firmenich හි නවීනතම පර්යේෂණ සහ විද්‍යා පහසුකම්වල ක්‍රියාකාරකම් සහ නව නිෂ්පාදන සඳහා වෙළඳපොළට ගතවන කාලය අඩු කරමින් නවෝත්පාදන සහ ගෝලීය ව්‍යාප්තිය වේගවත් කිරීමට සමාගම දරන උත්සාහයන් පිළිබඳව පරික්ෂා කරන ලදී.

එම සමාගමේ AI සහ රොබෝ තාක්ෂණයෙන් සමන්විත අති නවීන පර්යේෂණාගාරයක්, නිෂ්පාදන 40,000ක් දක්වා පූර්ණ ස්වයංක්‍රීය ගබඩාවක් සහ මිනිත්තුවකට අඩු කාලයකදී සුවඳ නියැදියක් නිර්මාණය කළ හැකි අමුද්‍රව්‍ය 240කට වැඩි ප්‍රමාණයකට සම්බන්ධ රොබෝ යන්ත්‍රයක්ද නැරඹීමට ගියේය. ඩුබායි විද්‍යා උද්‍යානයේ ඇති මෙම Firmenich පහසුකම අනාගත අවශ්‍යතා සඳහා AI යෙදුම් කෙරෙහි අවධානය යොමු කරන කලාපයේ පළමුවැන්නයි. සමාගමේ උසස් නිර්මාණ සහ නියැදි රසායනාගාරය කලාපයේ පාරිභෝගිකයින්ට සියුම් සුවඳ විලවුන් සහ පාරිභෝගික සුවඳ විලවුන් සඳහා මෙන්ම විවිධ F&B රසයන් සඳහා උසස් තත්ත්වයේ සහ නව්‍ය අමුද්‍රව්‍ය ලබා දීමට ඉඩ සලසයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleෂෙයික් මොහොමඩ් බින් සයීඩ් මාර්ගය පුළුල් කෙරේ
Next Article දික්කසාද නීතියේ වෙනසක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.