Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඇමරිකා ජනාධිපතිවරණයෙන් ඉවත් වීම ගැන ජෝ බයිඩ්න් පලමු වරට කියයි
World news

ඇමරිකා ජනාධිපතිවරණයෙන් ඉවත් වීම ගැන ජෝ බයිඩ්න් පලමු වරට කියයි

kumudikaBy kumudikaJuly 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීම ගැන පළමු වරට ප්‍රසිද්ධ දේශනයක් සිදු කර තිබේ.

බදාදා රාත්‍රියේ ඕවල් කාර්යාලයේ සිට කළ කතාවක දී ජනාධිපති බයිඩ්න් කියා සිටියේ 2024 ජනාධිපති තරඟයෙන් ඉවත් වීමට තමා ගත් තීරණය නොවැම්බරයේ ට්‍රම්ප් ජයග්‍රහණයේ ප්‍රතිවිපාකවලින් රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිදු කළ එකක් බවයි.

ඒ අනුව විශේෂයෙන්ම ‘තමා නව පරපුරට යෂ්ඨිය භාර දුන් බව‘ ඔහු අවධාරණය කළ බව සඳහන් වේ.
“මම මෙම කාර්යාලයට ගරු කරනවා, නමුත් මම මගේ රටට වඩා ආදරෙයි,” බයිඩ්න් පැවසුවේ “ඔබේ ජනාධිපති ලෙස සේවය කිරීම මගේ ජීවිතයේ ගෞරවයක්, නමුත් පරදුවට තබා ඇති ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේදී, සියල්ලටම වඩා වැදගත් දේවල් තිබෙනවා.” යනුවෙනි.

“ඇමරිකාව අපගමන ලක්ෂ්‍යයක සිටින බව මම විශ්වාස කරමි, එය ඉතිහාසයේ දුර්ලභ අවස්ථාවන්ගෙන් එකක් වන අතර, අප දැන් ගන්නා තීරණ ඉදිරි දශක කිහිපය තුළ අපගේ ජාතියේ සහ ලෝකයේ ඉරණම තීරණය කරයි,” යනුවෙන් ද බයිඩ්න් පැවසීය.

“ඉදිරියට ගත හැකි හොඳම මාර්ගය නව පරම්පරාවකට යෂ්ඨිය ලබා දීමයි. අපේ ජාතිය එක්සත් කිරීමට හොඳම මාර්ගය එයයි, ” යනුවෙන් බයිඩ්න් එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

මෙම දේශනයේ දී ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා, ප්‍රතිවිරුද්ධ අපේක්ෂක ට්‍රම්ප්ගේ නම හෝ ඔහුගේ උප ජනාධිපති කමලා හැරිස් ගැන සදහන් කිරීමෙන් වැළකී සිටියේය.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ ආර්ථිකය 2024 දී සියයට 3.9 කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනයක්
Next Article ලෝකය පුරා තාප වසංගතයක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.