Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Visa»එමීර් රාජ්‍යයේ වීසා උල්ලංඝනය කල පුද්ගලයින්ට මාස 2 ක පොදු සමා කාලයක්
Visa

එමීර් රාජ්‍යයේ වීසා උල්ලංඝනය කල පුද්ගලයින්ට මාස 2 ක පොදු සමා කාලයක්

kumudikaBy kumudikaAugust 1, 2024Updated:August 1, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Residence වීසා උල්ලංඝනය කල පිරිසට දඩ මුදල් නිදහස් කර ගැනීම සඳහා මාස දෙකක පොදු සමා කාලයක් ලබා දෙන බව එමීර් රාජ්‍යයේ බලධාරීන් අද නිවේදනය කළේය.

සැප්තැම්බර් 1 වනදා සිට ආරම්භ වන මෙම පොදු සමා කාලය තුල නීතිය උල්ලංඝනය කල පිරිසට ඔවුන්ගේ දඩ මුදල් අය කිරීමෙන් තොරව රට හැර යාමට ඉඩ සලසයි.

නිවේදනයක් නිකුත් කරමින්, හැඳුනුම්පත, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය (ICP) කියා සිටියේ
මෙම පොදු සමා කාලය සඳහා වන ක්‍රියා පටිපාටි නුදුරේදීම ප්‍රකාශයට පත් කරන බවයි.

• පදිංචි වීසා නීති
එමීර් රාජ්‍යයේ පදිංචි වීසා වල වලංගුභාවය වීසා කාණ්ඩය සහ අනුග්‍රාහකයා මත පදනම්ව වෙනස් විය හැක. අනුග්‍රහය දක්වන වීසා බලපත්‍රයක් වසර 1, 2 හෝ 3 සඳහා වලංගු විය හැකි අතර, ස්වයං අනුග්‍රහය දක්වන එකක් වසර 5ක් හෝ 10ක් දක්වා භාවිත කළ හැක.

රටින් පිටවීමට හෝ වීසා බලපත්‍ර කල් ඉකුත් වීමට පෙර අලුත් කිරීමට අපොහොසත් වන අයට දඩ ගෙවීමට සිදුවේ.

2023 දී මෙම දඬුවම් ප්‍රමිතිගත කර ඇත. නිවැසියන්, සංචාරකයින් සහ සංචාරක වීසා බලපත්‍රලාභීන් වැඩි කාලයක් රැඳී සිටින විට Dh100 වෙනුවට දිනකට Dh50 ගෙවනු ඇත.

ඔවුන්ගේ වීසා බලපත්‍රය අලුත් කිරීමට කැමති විදේශිකයන්ට ඔවුන්ගේ පදිංචි වීසා බලපත්‍රය අවලංගු කිරීමෙන් හෝ කල් ඉකුත් වූ පසු මාස ​​හයක් දක්වා පොදු සමා කාලයක් ලබා දෙනු ලැබේ.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යය අගෝස්තු සිට නිකුත් නොකළ බදු පැහැදිලි කිරීම් සඳහා ගාස්තු ආපසු ගෙවීම් හඳුන්වා දෙයි
Next Article හමාස් සංවිධානයේ හමුදා ප්‍රධානියාත් මරුට
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.