Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»එට්නා ගිනි කන්ද පුපුරා යයි – ගුවන් නියමුවෝ අසීරුතාවක
World news

එට්නා ගිනි කන්ද පුපුරා යයි – ගුවන් නියමුවෝ අසීරුතාවක

kumudikaBy kumudikaAugust 5, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

යුරෝපයේ උසම ගිනි කන්ද වන එට්නා කන්ද මධ්‍යධරණී මුහුදේ සිසිලි දූපතට ඉහළින් පුපුරා යන ආකාරය BBC ලෝක පුවත් සේවය වාර්තා කර ඇත.

වසර හතරකින් පසු පුනරාවර්තන ක්‍රියාකාරකම් සමඟ මෙම ගිනි කන්ද යලි සක්‍රීය වී තිබේ.
විශාල අළු සහ දුමාර වලාකුළක් මේ ආශ්‍රිත පරිසරය වසාගෙන ඇති නිසා කැටානියා ගුවන් තොටුපොළේ ගුවන් ගමන් සීමා කර ඇති බව වාර්තා වේ.

ගුවන් නියමුවන් දෘශ්‍යතාව සමඟ අරගල කරන බැවින් ගුවන් ගමන් කිහිපයක් පලර්මෝ සහ කොමිසෝ වැනි ගුවන් තොටුපළ වෙත හරවා යවා ඇති බව වැඩිදුරටත් සඳහන් ය.

World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලොව වේගවත්ම මිනිසා ඇමරිකාවේ නෝවා
Next Article 2024  ජනාධිපතිවරණයට ඡන්ද දායකයින් කෝටිය පනී
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.