Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අපේ අරුණ අද ඔලිම්පික් තරඟ බිමට
Sri Lankan news

අපේ අරුණ අද ඔලිම්පික් තරඟ බිමට

kumudikaBy kumudikaAugust 6, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග අද (06) පැවැත් වේ.

එහිදී ශ්‍රි ලංකාවේ අරුණ දර්ශන, අවසන් පූර්ව වටයේ දෙවන තරගයට සහභාගී වන අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11.05ට පමණ පැවැත්වෙනු ඇත.

දෙවන අවසන් පූර්ව තරගයේ මං තීරු අංක 4 යටතේ ඔහු තරග වදින අතර, එම තරගය සඳහා ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක 4, 10, 13, 21,28, 31, 33 ස්ථානවල පසුවන ක්‍රීඩකයන් සහභාගී වීමට නියමිතයි.

අරුණ දර්ශණ මේවන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 51 වැනි ස්ථානයේ පසුවනවා.

ඔහු පසුගිය දා වාර්තා කළ තත්. 44.99 මීටර් 400 ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා කළ දෙවැනි හොඳම කාලයයි.

අද පැවැත්වෙන අවසන් පූර්ව වටයට ඉදිරිපත්ව ඇති ක්‍රීඩකයන් 24 දෙනාගෙන් හොඳම කාලය සටහන් කර ඇති 17 වැනියා ලෙස අරුණ දර්ශන පත්ව තිබේ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගූගල් සමාගම අධිකරණයේදී වරදකරු වෙයි
Next Article චමරි නැවතත් ICC සම්මානයකට නිර්දේශ වෙයි
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.