Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»RTA විසින් ඩුබායි ‘On & Off Bus’ චාරිකාව අරඹයි
RTA

RTA විසින් ඩුබායි ‘On & Off Bus’ චාරිකාව අරඹයි

kumudikaBy kumudikaAugust 6, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) සැප්තැම්බර් මාසයේදී “On & Off Bus” සංචාරක සේවාව දියත් කරනු ඇති අතර, වැසියන්ට සහ සංචාරකයින්ට නගරයේ සුවිශේෂී ස්ථාන ගවේෂණය කිරීමට නව ක්‍රමයක් මේ හරහා ලබා දේ. එමිරේට්ස් හි ආර්ථික වර්ධනයට දායක වෙමින් ඩුබායි හි සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම මෙම මුලපිරීමේ අරමුණයි.

On & Off බස් රථය මෙට්‍රෝ, සමුද්‍ර ප්‍රවාහනය සහ පොදු බස් රථ වැනි අනෙකුත් පොදු ප්‍රවාහන ක්‍රම සමඟ සම්බන්ධ වනු ඇත. විශේෂයෙන් අල් ගුබයිබා දුම්රිය ස්ථානයේදී. ඩුබායි මාල් වෙතින් ආරම්භ වන බස් මාර්ගයට ඩුබායි Frame, Heritage village , future Museum, ගෝල්ඩ් සූක්, ලා මර් බීච්, ජුමෙයිරා මුස්ලිම් පල්ලිය සහ සිටි වෝක් වැනි ප්‍රධාන ආකර්ෂණීය ස්ථාන වල නැවතුම් ඇතුළත් වේ. සංචාරය මුළු නැවතුම් නවයක් ආවරණය කරන අතර නගරයේ ප්‍රධාන ස්ථාන පිළිබඳ සවිස්තරාත්මක දසුනක් සපයයි.

පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මක වන මෙම බස් රථය සඳහා සම්පූර්ණ ගමනට ආසන්න වශයෙන් පැය දෙකක් ගතවනු ඇති අතර, ගාස්තුව එක් පුද්ගලයෙකුට ඩිරාම් 35ක් ලෙස නියම කර ඇති අතර එය මුළු දවසටම වලංගු වේ.

මෙම සේවාව සැලසුම් කර ඇත්තේ නගරයේ විස්තීර්ණ සහ ඒකාබද්ධ පොදු ප්‍රවාහන ජාලය ඉස්මතු කරන අතරම, සංචාරකයින්ට සහ වැසියන්ට “Discover Dubai, One Stop at a Time” සඳහා පහසු සහ ප්‍රියජනක මාර්ගයක් පිරිනැමීමටය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleචමරි නැවතත් ICC සම්මානයකට නිර්දේශ වෙයි
Next Article ඩුබායි පොලිසිය, du පොලිස් සේවාවන්හි ඩිජිටල් පරිවර්තනය බල ගන්වයි
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.