Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඊශ්‍රායල් ඉන්න ශ්‍රී ලාංකිකයන්ට හදිසි ඇමතුම් අංක
Sri Lankan news

ඊශ්‍රායල් ඉන්න ශ්‍රී ලාංකිකයන්ට හදිසි ඇමතුම් අංක

kumudikaBy kumudikaAugust 6, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මේ වන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ එරට සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු විදෙස් ශ්‍රමිකයන්ට හදිසි අවශ්‍යතාවක් ඇතිවුවහොත් ක්‍රියා කිරීම සඳහා දුරකථන අංක කිහිපයක් සහ මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. එම අංක මෙසේයි.

• එම්. එච්. එම්. එන්. බණ්ඩාර -තානාපති

වට්ස්ඇප් අංකය – +9471 664 0560

• ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක – නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි

වට්ස්ඇප් අංකය – +9471 844 7305

• වයි. සී. නිල්මිණි අබේගුණවර්ධන – උපදේශක

වට්ස්ඇප් අංකය – +9471 683 3513
ඊශ්‍රායලයේ සිටින විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලට දැනුම් දී ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleShurooq වෙතින් Sharjah Beach Festival  එළිදක්වයි
Next Article ශ්‍රී ලංකාවේ වාහන පිලිබඳ ඉදිරියේදි නව වෙනසක්
kumudika

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.