Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අරුණ දර්ශන අවසන් මොහොතේ ඔලිම්පික් බිමේ නුසුදුස්සෙකු වෙයි
Sri Lankan news

අරුණ දර්ශන අවසන් මොහොතේ ඔලිම්පික් බිමේ නුසුදුස්සෙකු වෙයි

kumudikaBy kumudikaAugust 7, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් ඉතිහාසයේ අවසන් පූර්ව වටයට පිවිසි පළමු ක්‍රීඩකයා බවට පත්වූ අරුණ දර්ශන මංතීරු නීතිය උල්ලංඝනය කිරීමේ වරද හේතුවෙන් අවසන් මොහොතේ ඔලිම්පික් තරග බිමේ නුසුදුස්සකු බවට පත් කරයි. තරග නීති රීති අනුව තරග ආරම්භයේ සිට මීටර් 400 අවසන් වනතුරු ඔහුට නියමිතව තිබූ මංතීරු අංක 4 පමණක් භාවිතා කළ යුතු වුවද මීටර් 200ක් පමණ දිව යද්දී 3 වැනි මංතීරුව ස්පර්ශ කිරීමේ වරදට අරුණ දර්ශනගේ ඉරණම තීරණය විය.

අරුණ දර්ශන ඊයේ එම තරගය තත්පර 44.75කින් නිම කළද එය ප්‍රතිඵල සටහනට එක් නොවිණි. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රී 11.05ට පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථයට පිවිසි අරුණ දර්ශන ගත කළ කාලය වලංගු වූයේ අවසන් මහා තරගයට සුදුසුකම් නොලැබුවද ලබන වසරේ පැවැත්වෙන ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට හැකිව ඇත.

කෙසේ වෙතත් 1948දී ලන්ඩන් ඔලිම්පික් උලෙළේදී ඩන්කන් වයිට් හා 2000 සිඩ්නි ඔලිම්පික් උලෙළේදී සුසන්තිකා ජයසිංහ පදක්කම් දිනා ශ්‍රී ලංකාවට කීර්තිය ගෙනදුන් පසු අරුණ දර්ශන අවසන් පූර්ව වටය දක්වා පැමිණි ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩකයා බවට පත්විය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ වාහන පිලිබඳ ඉදිරියේදි නව වෙනසක්
Next Article ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයෙ තවත් රැකියා අවස්ථා රැසක්
kumudika

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.