Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»යුරෝපයේ උණුසුම ඉහලට – 47,000 කට වැඩි පිරිසක් මරුට
World news

යුරෝපයේ උණුසුම ඉහලට – 47,000 කට වැඩි පිරිසක් මරුට

kumudikaBy kumudikaAugust 14, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගෝලීය සෞඛ්‍ය පිළිබඳ බාර්සිලෝනා ආයතනයේ (ISGlobal) නවතම වාර්තාවකට අනුව, 2023 දී උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ 47,000 කට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා වේ.

යුරෝපා කලාපයේ දකුණේ පිහිටි රටවල් උෂ්ණත්වය වැඩි වීම නිසා දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව එහි සඳහන්ය.

පසුගිය වසර වාර්තාගත ලෙස ලොව උණුසුම්ම වසරවන අතර, දේශගුණික විපර්යාස නිසා තවදුරටත් දිගින් දිගටම උෂ්ණත්වය මේ ආකාරයට ඉහළ යන බව සඳහන් වේ.

යුරෝපීයයන් ජීවත් වන්නේ ලෝකයේ වේගයෙන්ම උණුසුම් වන මහාද්වීපයේ බැවින් දැඩි තාපය හේතුවෙන් වර්ධනය වන සෞඛ්‍ය අවදානම්වලට ඔවුන් නිරාවරණය වන බව සඳහන්ය.

පර්යේෂකයන් යුරෝපීය රටවල් 35 ක මරණ සහ උෂ්ණත්ව වාර්තා භාවිතා කර ඇති අතර 47,690 ක් දෙනා අධික උෂ්ණත්වයට සම්බන්ධ හේතු නිසා මිය ගොස් ඇත.

ග්‍රීසිය , බල්ගේරියාව, ඉතාලිය සහ ස්පාඤ්ඤය තාපය සම්බන්ධ වැඩිම මරණ අනුපාතය සහිත රටවල් වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැතිවරණය අතරතුර රාජ්‍ය සේවයින්ට විශාල පඩි වැඩි වීමක්
Next Article Starlink සමාගමට ශ්‍රී ලංකාවේ අන්තර් ජාල සේවා සැපයීමට පූර්ණ බලය හිමි වෙයි
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.