Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මැතිවරණ කටවුට් ,බැනර් ගලවන්න සේවකයෙකුට රුපියල් 47,050 ක මාසික වැටුපක්
Sri Lankan news

මැතිවරණ කටවුට් ,බැනර් ගලවන්න සේවකයෙකුට රුපියල් 47,050 ක මාසික වැටුපක්

kumudikaBy kumudikaAugust 19, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රටපුරා ප්‍රදර්ශනය කර තිබෙන පෝස්ටර්, කටවුට් සහ බැනර් ගැලවීමට පොලීසිය මගින් යොදා ගනු ලබන කම්කරුවෙකුට මසකට රුපියල් 47,050ක මුදලක් ගෙවීමට පියවර ගෙන ඇත.

කම්කරුවන් බොහෝදෙනෙකු මෙම රාජකාරිය සඳහා පොලීසියෙන් ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වේ.

මෙම සේවයට පොලිස් ස්ථානයකට බඳවා ගත හැක්කේ කම්කරුවන් තිදෙනකු පමණක් බවද සඳහන් ය. ඒ අනුව දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ශ්‍රේණිය අනුව කම්කරුවන් තිදෙනෙකු හෝ සිව්දෙනෙකු බඳවා ගත හැකියි.

රට පුරාම ප්‍රදර්ශනය කෙරෙන පෝස්ටර්, කටවුට්, බැනර් ඉවත් කිරීම මේ වන විටත් සිදුවන බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා ප්‍රකාශ කලේය.

ඇතැම් පක්ෂ සංවිධායකවරුන් ලක්ෂ ගණන් වැයකර කටවුට් ප්‍රදර්ශනය කර ඇති අතර ඒවා ඉවත්කර ගන්නා ලෙස අදාළ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීම් කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැතිවරණ කටයුතු වලට ජාතික කොඩිය, ආගමික ලකුණු තහනම්
Next Article දත්ත සොරා ගැනීම් ඉහලට
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.