Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Technology»අබුඩාබි හි ජාත්‍යන්තර තාරකා විද්‍යා මධ්‍යස්ථානය ග්‍රාහකයක් සොයා ගනී
Technology

අබුඩාබි හි ජාත්‍යන්තර තාරකා විද්‍යා මධ්‍යස්ථානය ග්‍රාහකයක් සොයා ගනී

kumudikaBy kumudikaAugust 19, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබි හි ජාත්‍යන්තර තාරකා විද්‍යා මධ්‍යස්ථානය, එහි කණ්ඩායමේ සාමාජිකයෙකු විසින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක පටිය තුළ නව ග්‍රහකයක් සොයා ගත් බව නිවේදනය කර ඇත.

මධ්‍යස්ථානයේ සභාපති Khalfan bin Sultan Al Nuaimi අනාවරණය කළේ ටෙක්සාස් හි Hardin-Simmons විශ්වවිද්‍යාලය, Pan-STARRS දුරේක්ෂය ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් නාසා ආයතනයේ සහාය ඇති වැඩසටහනක් මඟින් ලබා දුන් ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් මෙම සොයා ගැනීම සිදු කර ඇති බවයි.

මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Mohammad Shawkat Odeh මහතා විසින් Halekala නිරීක්ෂණාගාරයේ Pan-STARRS 2 දුරේක්ෂය මගින් ලබා ගත් ඡායාරූප පරීක්ෂා කිරීමේදී මෙම ග්‍රහකය හඳුනාගෙන ඇත.

මෙම සොයාගැනීමෙන් පසුව, Odeh වෙත මූලික සොයාගැනීම් සහතිකයක් නිකුත් කරන ලදී.

තාවකාලිකව “2022 UY56” ලෙස නම් කර ඇති ග්‍රහකය, එහි නිරවද්‍ය කක්ෂය තීරණය කිරීම සඳහා පුළුල් නිරීක්ෂණ පවත්වන තෙක් වසර කිහිපයක් මෙම නාමය යටතේ පවතිනු ඇත, ඉන් පසුව ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය එය විධිමත් ලෙස නම් කරනු ඇත.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ ඇතැම් ප්‍රදේශ වලට අගෝස්තු 23 දක්වා වැසි
Next Article ඩුබායි මහ නගර සභාව  “Dubai Can” ව්‍යාපෘතිය  හරහා ප්ලාස්ටික් බෝතල් මිලියන 4 ක් කළමනාකරණය කරයි
kumudika

Related Posts

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025

ලංකා භූමියෙන් 70% ක මැණික් ඇතැයි සොයා ගැනේ

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.