Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»බොරු මැතිවරණ සමීක්ෂණ ප්‍රතිඵල වලට රැවටෙන්න එපා- මැකෝ කියයි
Sri Lankan news

බොරු මැතිවරණ සමීක්ෂණ ප්‍රතිඵල වලට රැවටෙන්න එපා- මැකෝ කියයි

kumudikaBy kumudikaAugust 24, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන සමීක්ෂණ වාර්තා පිළිබඳ විශ්වාස නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කලේය.

ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා දැනුම් දුන්නේ ජනාධිපතිවරණය පිළිබඳ නිවැරැදි සමීක්ෂණය තිබෙන්නේ සැප්තැම්බර් මස 21 වැනිදා වන බවයි.

ඒ සඳහා තවත් මාසයක පමණ කාලයක් පවතින බවත්, එම කාලයේදී ප්‍රතිඵල සම්බන්ධයෙන් නිකුත් කෙරෙන කටයුතු පිළිබඳ විශේෂ කාර්යයක් සිදුකිරීමට අවශ්‍ය නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව විවිධ පාර්ශ්ව විවිධ කරුණු කාරණා මත සිදුකරණ සමීක්ෂණ සම්බන්ධයෙන් නොමග නොයන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කළේය.

එම සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමට අවශ්‍ය නොමැති බවත්, පුරවැසියෙකු ලෙස තමන් කැමති පක්ෂයකට, කැමති පුද්ගලයෙකුට ඡන්දය භාවිත කළ හැකි බවත් ඒ මහතා අවධාරණය කර සිටියේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleM pox හඳුනා ගන්න කටුනායක ගුවන් තොටුපලට ආවේක්ෂණ පද්ධතියක්
Next Article ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානය 2024 අගභාගයට උත්සව කාලසටහන නිකුත් කරයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.