Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කොන්දේසි වෙනස් කරන්න බෑ – IMF කියයි
Sri Lankan news

කොන්දේසි වෙනස් කරන්න බෑ – IMF කියයි

kumudikaBy kumudikaAugust 24, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අතර පවතින එකඟතා වැඩපිළිවෙලේ කොන්දේසි සංශෝධනය කිරීමට අවසර ඉල්ලුවද ඊට අවස්ථාව නොලැබුන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මහරගම තරුණ සේවා සභාවේ පැවති නව ජනතා පෙරමුණ පක්ෂයේ සම්මේලනය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

“අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවන් කඩකළහොත් අපට මුදල් ලැබෙන්නේ නැහැ.
එම කොන්දේසි සංශෝධනය කරනවා කියන්නේ දැන් තිබෙන කොන්දේසිවලින් ඉවත්වීමයි.

අප මීට වඩා ලිහිල් කොන්දේසි ඉල්ලා සිටියා. නමුත් ඒවා හිමිවුණේ නැහැ.
නමුත් මෙම සහන මඟින් අපට ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ හැකියාව තිබෙනවා.

නමුත් මේවා වෙනස් කිරීමට උත්සාහ කළහොත් ලැබීමට තිබෙන මුදල් අහිමි වෙනවා.
එවිට අපට නැවත පෝලිම් යුගයකට යෑමට සිදු වෙනවා.”

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානය 2024 අගභාගයට උත්සව කාලසටහන නිකුත් කරයි
Next Article 2024 ඩුබායි ජාත්‍යන්තර පැරෂුට් ශූරතාවලිය නොවැම්බර් 28 දා
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.