Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වසර පහක් තුල ශ්‍රී ලංකාවේ දුප්පත්කම දෙගුණයකින් ඉහලට
Sri Lankan news

වසර පහක් තුල ශ්‍රී ලංකාවේ දුප්පත්කම දෙගුණයකින් ඉහලට

kumudikaBy kumudikaAugust 25, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වර්ෂ 2019 සිට 2024 දක්වා ගතවූ වසර 5 කාලය තුළ මෙරට දුප්පත්කම දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතාගේ විග්‍රහයක් උපුටා දක්වමින් BBC ය ප්‍රකාශ කරන්නේ මෙලෙස ශ්‍රී ලාංකික සමාජයේ දරිද්‍රතා රේඛාව වේගයෙන් ඉහළ යාමෙන් පුද්ගලයකුට මසකට තම මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම බෙහෙවින් දුෂ්කර වී ඇති බවය.

ඒ අනුව වර්ෂ 2019 දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා රේඛාව මසකට රුපියල් 6966/- කි. 2024 මැයි මාසය වනවිට එම අගය මසකට රුපියල් 16,326/- ක් දක්වා දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇතැයි ද බීබීසී වාර්තාව වැඩිදුරටත් පවසයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඋණුසුමට මුහුණ දෙන්න කම්කරුවන් වෙනුවෙන්  ‘Frij Refrigerator’ ව්‍යාපෘතිය ඇරඹෙයි
Next Article ඩුබායි සහ අබුඩාබි හි Freelance බලපත්‍රය ලබා ගන්න මාර්ගෝපදේශයක්
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.