Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Facility Management»Nakheel වෙතින් Palm Jebel Ali හි සමුද්‍රීය ඉදිකිරීම් කටයුතු සඳහා ඩිරාම් මිලියන 810 ක කොන්ත්‍රාත්තුවක්
Facility Management

Nakheel වෙතින් Palm Jebel Ali හි සමුද්‍රීය ඉදිකිරීම් කටයුතු සඳහා ඩිරාම් මිලියන 810 ක කොන්ත්‍රාත්තුවක්

kumudikaBy kumudikaAugust 27, 2024Updated:August 27, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හෝල්ඩින්ග් හි පුරෝගාමී දේපළ වෙළඳාම් අංශය වන Dubai Holdings Real Estate  හි සාමාජිකයෙකු වන Nakheel, පාම් ජෙබෙල් අලි හි සමුද්‍ර කටයුතු සඳහා ඩිරාම් මිලියන 810 ක කොන්ත්‍රාත්තුවක් Jan De Nul Dredging LTD වෙත ලබා දී ඇත. ප්‍රමුඛ ජාත්‍යන්තර Jan De Nul සමූහ ව්‍යාපාරයේ කොටසක් වන මෙම සමාගම මඟින්, ඉඩම් ගොඩකිරීම, වෙරළ ප්‍රදේශ සංවර්ධනය සිදු කරයි.

Jan De Nul Dredging විසින් Palm Jebel Ali හි සමුද්‍ර කටයුතුවල සම්පූර්ණ සංවර්ධන කටයුතු වසර දෙකකට වැඩි කාලයක් තුළ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කෙරේ. Nakheel විසින් මෑතකදී ප්‍රධාන යටිතල පහසුකම් කොන්ත්‍රාත්තු දෙකක් ප්‍රදානය කිරීමෙන් පසුව, ප්‍රධාන භූමියේ සිට පාම් ජෙබෙල් අලි දක්වා මාර්ග සහ ආලෝකකරණ වැඩිදියුණු කිරීම් වලට අමතරව, Sheikh Zayed මාර්ගයෙන් ප්‍රවේශය සපයන නව පොදු ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ද ආරම්භ කර ඇත.

පසුගිය වසරේ, Palm Jebel Ali එහි පළමු අදියර ෆ්‍රන්ඩ් විලාස් ඒකක 700 කට වඩා වැඩි ප්‍රමාණයක් දියත් කර තිබේ.  2026 වසර අගභාගයේදී මෙම නිවාස ලබා දීමට නියමිතය. ඩුබායි 2040 නාගරික ප්‍රධාන සැලැස්මේ පොදු වෙරළ ප්‍රවේශය පුළුල් කිරීමේ ඉලක්කයට සමගාමීව කිලෝමීටර් 91ක දිගින් යුතු වෙරළ තීරයක් නිර්මාණය කෙරේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleTelegram හි විධායක නිලධාරියා පොලිස් අත්අඩංගුවට
Next Article දෙමාපියන්ගේ මූල්‍ය පීඩනය අඩු කිරීමට එමීර් රාජ්‍යයේ පාසල් ගාස්තු නම්‍යශීලී ගෙවීම් සැලසුමකට
kumudika

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.