Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»“සිංහ Shuttle Smash Show Down” බැඩ්මින්ටන් තරඟාවලිය 7 වන සෙනසුරාදා Dubai Land හිදී
UAE Sri Lankan

“සිංහ Shuttle Smash Show Down” බැඩ්මින්ටන් තරඟාවලිය 7 වන සෙනසුරාදා Dubai Land හිදී

kumudikaBy kumudikaSeptember 5, 2024Updated:September 5, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සිංහ ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් ඩුබායිහිදී පලමු වරට දියත් කරන බැඩ්මින්ටන් තරඟාවලිය එළඹෙන සැප්තැම්බර් 7 වන සෙනසුරාදා දහවල් 2.30 සිට රාත්‍රි 9.00 දක්වා පැවැත්වීමට නියමිතය. ඩුබායි ලෑන්ඩ් හි අකීලා විදුහල් පරිශ්‍රයේ “Smash Sport Academy ” හි මෙම තරඟාවලිය පැවැත්වෙන බව වාර්තා වේ. ලියාපදිංචි පිරිමි යුගල කණ්ඩායම් 17 ක් හා කාන්තා යුගල කණ්ඩායම් 7 ක් මේ සඳහා සහභාගී වෙති.

1996 වසරේ මල්සිරි වතුදුර සහ ප්‍රසන්න සමරසිංහගේ මූලිකත්වයෙන් ඇරඹි සිංහ ක්‍රිකට් ක්‍රීඩා සමාජය වසර 30 කට ආසන්න කාළයක් පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ සහ එමීර් රාජ්‍යයේ වෙසෙන ප්‍රමාණ සමීක්ෂවරුන්ගේ සහ ප්‍රමාණ සමීක්ෂකවරියන්ගේ උන්නතිය වෙනුවෙන් සුවිසල් මෙහෙයක් ඉටු කරන අතර ආරම්භයේ සිට මේ දක්වා ක්‍රිකට් ජයග්‍රහණ රැසක් දිනා ගෙන ඇත.

සිංහ ක්‍රිකට් සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් අතර ඇති එකමුතු බව සහ හැකියාව තවත් වැඩිදියුණු කිරීම අරමුණු කොටගෙන සිංහ ක්‍රීඩා සමාජය මෙවර ප්‍රථම වරට බැඩ්මින්ටන් ක්‍රීඩා තරඟාවලියක් සංවිධානය කිරීමට කටයුතු කර තිබේ.

සජීවී තරඟ අත්දැකීමක උණුසුම විඳගැනීමට ක්‍රීඩාලෝලී රසිකයින්ට සිංහ ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් සැමට සුහද ආරාධනාවක් සිදු කරයි. තරඟාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රහය AIA Insurance Sri Lanka වෙතින්ද Dubai Lanka News තරඟාවලිය සඳහා මාධ්‍ය අනුග්‍රහයෙන්ද එක් වෙති.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදේශගුණික විපර්යාස හා පරිසර අමාත්‍යාංශය තිරසාර විසඳුම් ඉහළ නැංවීම සඳහා ඩිජිටල් නවෝත්පාදන
Next Article 2024 – 6 වන ඩුබායි කම්කරු ක්‍රීඩා තරඟාවලිය සැප්තැම්බර් මැදදී
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.