Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»Dubai හි මෙට්‍රෝ ස්ටේෂමක නම වෙනස් කෙරේ
RTA

Dubai හි මෙට්‍රෝ ස්ටේෂමක නම වෙනස් කෙරේ

kumudikaBy kumudikaSeptember 6, 2024Updated:September 6, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA),එමීර් රාජ්‍යයේ හි විශාලතම රක්ෂණ සමාගමක් වන Mashreq වෙත මෙම Metro Station සඳහා නම් කිරීමේ අයිතිය ලබා දී ඇත. මෙම දුම්රිය ස්ථානය වසර 10ක කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම “Insurance Market Metro Station” ලෙස නැවත නම් කෙරේ. ඩුබායි මෙට්‍රෝ ජාලයේ Red line හි පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය ෂෙයික් සයීඩ් මාර්ගයේය.

ඩුබායි බැංකු සමාගමක් වන Mashreq 2020 දී මෙම ස්ථානයට නම් තැබීමෙ අයිතිය අන්තර්ජාල වෙළද සැපයුම්කරු වන Sharaf DG වෙතින් ලබා ගත්තේය.

ෂරාෆ් ඩීජීට පසුව මෙට්‍රෝ හි green line හි අල් ෆාහිඩි නම් කිරීමේ අයිතිය ලබා ගත්තේය.
මෙම වෙනස් වීමෙන් පසුව red හෝ green රේඛාවේ වෙනත් දුම්රිය ස්ථානයකට නම් කිරීමේ අයිතිය Mashreq දිගටම දරන්නේද නැද්ද යන්න මේ මොහොතේ සඳහන් කර නැත.
2024 සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා RTA, බාහිර මෙන්ම ගෘහස්ථ සහ එළිමහන් දිශානුගත සංඥා පුවරුවේ නැවතුම්පොළ නැවත නම් කරයි.
නව නාමය ස්මාට් පද්ධති සහ RTA හි පොදු ප්‍රවාහන යෙදුම්වල සහ දුම්රිය ස්ථානයට පැමිණීමට පෙර සහ එම අවස්ථාවේදී අභ්‍යන්තර ශ්‍රව්‍ය නිවේදන සමඟ යාවත්කාලීන කෙරේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2024 – 6 වන ඩුබායි කම්කරු ක්‍රීඩා තරඟාවලිය සැප්තැම්බර් මැදදී
Next Article වොක්ස්වැගන් කම්හල වැසෙයි
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.