Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»ඩුබායි මෙට්‍රෝ Nol වට්ටම්, නොමිලේ අයිස්ක්‍රීම් සමඟ 15 වන සංවත්සරය සමරයි
RTA

ඩුබායි මෙට්‍රෝ Nol වට්ටම්, නොමිලේ අයිස්ක්‍රීම් සමඟ 15 වන සංවත්සරය සමරයි

kumudikaBy kumudikaSeptember 9, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති සහ ඩුබායි පාලක ෂීක් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තුම් මහතා, ඩුබායි මෙට්‍රෝ විසින් පසුගිය වසර 15 තුළ මුළු සංචාර මිලියන 4.3 ක් හරහා බිලියන 2.4 කට වඩා මගීන් ප්‍රවාහනය කර ඇති බව හෙළි කළේය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ දැනට Metro වෙලාවට වැඩ කිරීමේ අනුපාතය සියයට 99.7 ලෙස පවතින බවයි. එය සියයට සියය මට්ටමට ගැනීම අරමුණ බවද ඔහු කියා සිටියේය.

එබැවින් මෙම අති විශිෂ්ට අවස්ථාව සැමරීම සඳහා, ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) නොමිලයේ, විශේෂ  විනෝද සැමරුම් රාශියක් ඉදිරිපත් කරයි.
2009 සැප්තැම්බර් 9 වන දින දියත් කළ මෙට්‍රෝ සේවය ගමනාගමනය සඳහා හොඳම ක්‍රමයක් බවට පත්ව ඇත.

එමිරේට්ස් පෝස්ට් මෙම අවස්ථාව සඳහා මුද්දර නිකුත් කරන අතර විශේෂ සංස්කරණ සහිත නොල් කාඩ්පතක් හදුන්වා දී ඇත. සැප්තැම්බර් 21 සෙනසුරාදා, LEGOLAND Dubai “Metro Babies” සඳහා විශේෂ සාදයක් පවත්වනු ඇත. 2009 සැප්තැම්බර් 9 සහ 2023 සැප්තැම්බර් 9 අතර උපත ලද දරුවන් මීට සුදුසුකම් ලබයි.

IGLOO අයිස්ක්‍රීම් මඟින් විශේෂ කේතයක් සමඟින් නෝල් ටෙර්හාල් වට්ටම් කාඩ්පත් 5,000ක් දිනා ගැනීමට අවස්ථාවක් ලබා දේ.
සැප්තැම්බර් 21 සෙනසුරාදා සිට සැප්තැම්බර් 27 සිකුරාදා දක්වා, ඩුබායි මෙට්‍රෝ සංගීත උළෙලද පැවැත් වේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article“සිංහ Shuttle Smash Show Down” බැඩ්මින්ටන් තරඟාවලිය අති සාර්ථකව අවසන්
Next Article SriLankan Airlines සහ flydubai අතර නව අන්තර් සබඳතා ගිවිසුමක්
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.