Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»Global Village සුවිශේෂී VIP පැකේජයක් හඳුන්වා දෙයි
Events

Global Village සුවිශේෂී VIP පැකේජයක් හඳුන්වා දෙයි

kumudikaBy kumudikaSeptember 13, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමීර් රාජ්‍යයේ වැසියන්ට අසමසම අත්දැකීමක් ලබා දෙමින් Global Village නව අදියරේදී VIP පැකේජයක් හඳුන්වා දීමත් සමඟ සංචාරකයින්ගේ අත්දැකීම ඉහළ නැංවීමට සූදානම් වේ.

සැප්තැම්බර් 24 සිට, සංචාරකයින්ට ඩුබායි හි ජනප්‍රිය පවුල් ගමනාන්තයක් වන ඩුබායි විලේජ් වෙත පැමිණීම සඳහා VIP පැකේජය වෙන් කරවා ගත හැකිය.

නව VIP පැකේජ දෙකකින් සමන්විත වන අතර පැකේජ විස්තර මෙසේය.

• Mega Gold Pack – ඩිරාම් 4,745ක මිලක් සහිත මෙම පැකේජයට Global Village Gold VIP Pack සහ Dubai Parks and Resorts Ultimate Platinum Plus Annual Pass, සියලු උද්‍යාන, Green Planet වෙත අසීමිත ප්‍රවේශයක් සහ Lapita ඇතුළු විවිධ හෝටල්වලින් 20%ක වට්ටමක් ඇතුළත් වේ. Legoland සඳහාද වට්ටම් ලබා ගත හැකිය.

• Mega Silver Pack – AED 3,245 සඳහා ලබා ගත හැකි, මෙම පැකේජය Global Village Silver VIP Pack සහ Dubai Parks and Resorts Ultimate Platinum Annual Pass, Gold Pack හා සමාන වරප්‍රසාද පිරිනමන නමුත් සුළු වෙනස්කම් සහිතව ඇත.

මීට අමතරව සෙසු VIP ඇසුරුම් ලෙස ,

• Diamond VIP පැකේජය – AED 7,350
• ප්ලැටිනම් VIP පැකේජය –  AED 3,100
• Gold VIP පැකේජය – AED 2,350
• Silver VIP පැකේජය –  AED 1,750

මෙගා පැක් සඳහා පූර්ව වෙන්කරවා ගැනීම සැප්තැම්බර් 21 දින පෙ.ව. 10 ට ආරම්භ වන අතර සැප්තැම්බර් 24 දින පෙ.ව. 9 ට අවසන් වේ. මෙම පැකේජ සාමාන්‍ය අලෙවිය සැප්තැම්බර් 28 වන දින පෙරවරු 10 ට ආරම්භ වේ. සියලුම මිලදී ගැනීම් Virgin Megastore Tickets වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය හරහා පමණක් ලබා ගත හැක.

Dubai Featured Middle East UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝකයේ පළමු වාණිජ අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව අවසන්
Next Article පත්වන ජනාධිපති සමඟ වැඩ කරන්න අපි සූදානම් – චීනය කියයි
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.