එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම වරට යුරෝපා රැකියා සඳහා සම්බන්ධ වීමට වටිනා අවස්ථාවක් දැන් එමීර් රාජ්‍යයේ හෝ ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා විවෘතව ඇත. ඒ අනුව පෝලන්තයේ රැකියා බලපත්‍රය නොමිලේ ලබා දෙමින් මෙම රැකියාගත කිරීම සිදු කරන්නේ Al Tawkel මධ්‍යස්ථාන හරහාය.

ලෝක ප්‍රසිද්ධ සමාගම් වන BMW, Audi ඇතුළු ප්‍රසිද්ධ සමාගම් වල සේවය කිරීමේ අවස්ථාව මේ අනුව හිමි වනු ඇත. සීමිත පුරප්පාඩු ප්‍රමාණයක් සඳහා බඳවා ගන්නා බැවින් මෙම අවස්ථාව සීමිත කාලයකට පමණක් වලංගු වේ.

වැඩිදුර විමසීම් – 00971 559859368

Share.

Comments are closed.