Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Health»එමිරේට්ස් සෞඛ්‍ය සේවයෙන් ළමුන්ගේ අක්ෂි පරීක්ෂා කිරීමට නව තාක්ෂණයක් හඳුන්වා දෙයි
Health

එමිරේට්ස් සෞඛ්‍ය සේවයෙන් ළමුන්ගේ අක්ෂි පරීක්ෂා කිරීමට නව තාක්ෂණයක් හඳුන්වා දෙයි

kumudikaBy kumudikaSeptember 21, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමිරේට්ස් සෞඛ්‍ය සේවයෙන් (EHS) විසින් Spot Vision Screener ලෙස හඳුන්වන ළමුන්ගේ පෙනීමේ ගැටළු කල්තියා හඳුනාගැනීම සඳහා නව්‍ය මෙවලමක් හඳුන්වා දී ඇත.

මෙම මුලපිරීම ළමා සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සහ දරුවන්ට උසස් තත්ත්වයේ රැකවරණයක් ලබා ගැනීම සහතික කිරීම අරමුණු කරයි.

මාස හයේ සිට අවුරුදු පහ දක්වා ළමුන් සඳහා නිර්මාණය කර ඇති Spot Vision Screener මගින් විවිධ අක්ෂි තත්ත්වයන් සඳහා වේගවත් හා නිරවද්‍ය පරීක්‍ෂණයක් ලබා දේ. එය EHS ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 20 කදී සාමාන්‍ය පරීක්‍ෂාවන් වලදී භාවිත කෙරේ. මෙම උපකරණයට ලඟ පෙනීම, දුර පෙනීම, ඇතුළු විවිධ අක්ෂි රෝග තත්පර කිහිපයකින් හඳුනා ගත හැක.

EHS හි ප්‍රාථමික සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය Kareema Alraesi අවධාරණය කළේ මෙම තාක්‍ෂණයෙන් EHS හි තිරසාර සෞඛ්‍ය සේවාවේ කැපවීම පිළිබිඹු වන බවයි.

මෙම තාක්ෂණය භාවිතා කිරීමෙන් දරුවන්ගේ දිගුකාලීන පෙනීමේ ගැටළු වළක්වා ගැනීමට හැකියාව පවති.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅවශ්‍ය වුනොත් ඇඳිරි නීතිය පනවනවා – ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්
Next Article මැතිවරණ කොමසාරිස්ගෙන් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන නිවේදනයක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.