අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.

ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත. සාමකාමී තත්ත්වයක් දැනට පවතින නමුත් ජනතාවගේ ආරක්ෂාව පිණිස මෙම පියවර ගත් බව පොලිස් මාධ්‍ය නිවේදනයේ දැක් වේ.

Share.

Comments are closed.