Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසියෙන් අද රජයට රුපියල් මිලියන 200 ක්

May 15, 2025

ශ්‍රී ලංකාවට නව තානාපතිවරුන් හත් දෙනෙක් පත් කෙරේ

May 15, 2025

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»2024 - Presidential Election SL»අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ 9  වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වෙයි
2024 - Presidential Election SL

අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ 9  වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වෙයි

kumudikaBy kumudikaSeptember 22, 2024Updated:September 22, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සැප්තැම්බර් 21 වනදා පැවති 2024 ජනාධිපතිවරණයේ ජය හිමි කර ගැනීමට ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සමත් විය.
ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් නිවේදනය කළේය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී පළමු වටයෙන්ම සියයට පනහක් කිසිදු අපේක්ෂකයෙකු ලබා නොගත් නිසා දෙවැනි හා තුන්වන මනාප ගණන් කිරීමට මැතිවරණ කොමිසමට සිදු විය.
ඒ අනුව ඔවුන් දෙදෙනා ලබා ගත් සමස්ථ ඡන්ද ප්‍රමාණය මෙසේයි

අනුර දිසානායක මහතා (ජාතික ජන බලවේගය )-  5,740,179 – 55.89%
සජිත් පේ‍්‍රමදාස මහතා ( සමගි ජන බලවේගය)  – 4,530,902 – 44.11%

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැකෝගෙන් නිවේදනයක් – දෙවෙනි මනාප ගණනයත් ඇරඹෙයි
Next Article අගමැති ඉල්ලා අස් වෙයි
kumudika

Related Posts

ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසියෙන් අද රජයට රුපියල් මිලියන 200 ක්

May 15, 2025

ශ්‍රී ලංකාවට නව තානාපතිවරුන් හත් දෙනෙක් පත් කෙරේ

May 15, 2025

එමීර් රාජ්‍යය සහ ඇමරිකාව අතර උපායමාර්ගික ගිවිසුම් රැසක්

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.