Share Facebook Twitter LinkedIn Pinterest Email නව ආරක්ෂක ලේකම් වශයෙන් එයාර් වයිස් මාෂල් සම්පත් තුරේකොන්තා මහතා පත් කර තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. Colombo Featured Sri Lanka