Share Facebook Twitter LinkedIn Pinterest Email ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කර තිබේ. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ ඇය මෙරට අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දී ඇත. Colombo Featured Sri Lanka