Share Facebook Twitter LinkedIn Pinterest Email ඔක්තෝම්බර් 20 වනදා පමණ වන විට මතුව ඇති විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියි. ඔහු මෙම අදහස් පළ කලේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වැඩ භාරගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. Featured Sri Lanka