Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»අපේ පපරේ බෑන්ඩ් රිද්මය T20 කාන්තා ලෝක කුසලාන තරඟාවලියට එක්වෙයි
UAE Sri Lankan

අපේ පපරේ බෑන්ඩ් රිද්මය T20 කාන්තා ලෝක කුසලාන තරඟාවලියට එක්වෙයි

kumudikaBy kumudikaOctober 1, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 ICC කාන්තා T20 ලෝක කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට සියලු කටයුතු  සූදානම් වේ. මෙම තරගාවලිය ඔක්තෝබර් 3 දා සිට 20 දා දක්වා ඩුබායි සහ සාජා හිදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියට ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව,එංගලන්තය, ඉන්දියාව, පකිස්ථානය ඇතුළු කණ්ඩායම් 10ක් තරග වට 23 ක් සඳහා තරග වදිති. අවසන් පූර්ව තරග ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල ඩුබායි සහ සාජාහිදී පැවැත්වීමට නියමිත අතර අවසන් තරගය ඔක්තෝබර් 20 වැනිදා ඩුබායිහිදී පැවැත්වීමට පවත්වනු ඇත.

ක්‍රිකට් තරඟයකදී ශ්‍රී ලාංකේය රස විඳ ගැනීමට පපරේ සංගීතය රැගෙන මෙවර T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවේ පපරේ සංගීත කණ්ඩායම එමීර් රාජ්‍යයට පැමිණීමට නියමිතය. කාන්තා ලෝක කුසලානයේ සියලුම තරඟ පපරේ බෑන්ඩ් සංගීත රිද්මයෙන් ඔපවත් කිරීමට ඔවුන් සූදානමින් සිටියි. මේ සඳහා අනුග්‍රාහකත්වය දරන්නේ ICC ක්‍රිකට් ආයතනය විසිනි. පපරේ රිද්මයත් සමඟ අමතක නොවන ක්‍රිකට් තරඟාවලි අත්දැකීමක් විඳගන්න එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකේය ඔබ සැමට ආරාධනා.

Asia Dubai Featured Middle East Sharjah Sri Lanka UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි අල් මක්තූම් පාලම නඩත්තු කිරීම නිසා බස් මාර්ග තාවකාලිකව වෙනස් වෙයි
Next Article ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය ලෝකයම ගරු කරන තත්ත්වයට ගෙන එන බව ජනපති කියයි
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.