Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»Dubai Fitness Challenge විශේෂ දිනුම් ඇදීමෙන් ජයග්‍රහණය කරන දෙදෙනෙකුට නොමිලේ ගුවන් සංචාර
Events

Dubai Fitness Challenge විශේෂ දිනුම් ඇදීමෙන් ජයග්‍රහණය කරන දෙදෙනෙකුට නොමිලේ ගුවන් සංචාර

kumudikaBy kumudikaOctober 7, 2024Updated:October 7, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි Fitness Challenge 2024 ඔක්තෝබර් 26 සෙනසුරාදා සිට නොවැම්බර් 24 ඉරිදා දක්වා ක්‍රියාත්මක වේ. දින 30ක සෞඛ්‍ය සහ යෝග්‍යතා වැඩසටහනක් වන මෙය හරහා ඩුබායි නගරය ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී නගරවලින් එකක් බවට පත් කිරීම අරමුණු කරයි. දින 30ක් පුරා සෑම දිනකම මිනිත්තු 30ක ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීමට සහභාගිවන්නන් දිරිමත් කරන අතර මේ සඳහා ලියාපදිංචිය දැන් විවෘතව තිබෙනවා.

www.dubaifitnesschallenge.com නිල ඩුබායි වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලියාපදිංචිය සිදු කල හැකිය.
ලියාපදිංචි වීමෙන් අනතුරුව සහභාගීවන්නන් ස්වයංක්‍රීය දිනුම් ඇදීමකට ඇතුලත් කෙරේ. එම දිනුම් ඇදීමෙන් ජයග්‍රහණය කරන සහභාගිවන්නන් දෙදෙනෙකු සඳහා නොමිලේ එමිරේට්ස් ගුවන් ගමන් සහ ඩුබායිහි හෝටල් නවාතැන් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යය ගුවන් තොටුපළ වලට මේ වසරේ මිලියන 98 කට ආසන්න මගීන් සංඛ්‍යාවක්
Next Article නෙළුම් කුළුනෙන් වැටී සිසුවියක් මරුට
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.