Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මාලිමාවෙන් තරඟ කරන්න නුවරට මනුවර්ණ
Sri Lankan news

මාලිමාවෙන් තරඟ කරන්න නුවරට මනුවර්ණ

kumudikaBy kumudikaOctober 11, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාතික ජන බලවේගයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා ඉදිරිපත් වී ඇත.

ඒ මහතා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපේක්ෂක නාමයෝජනා ලැයිස්තුවට අත්සන් තබා තිබේ. මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී ලාල් කාන්ත මහතා කටයුතු කරයි.

ජගත් මනුවර්ණ මහතා දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ජන බලවේගය සමඟ එක්ව කටයුතු කල ක්‍රියාකාරී සාමාජිකයෙකි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅශේන්ගේ දේශපාලන සිහිනය බොඳ වෙයි
Next Article ඊශ්‍රායල් ප්‍රහාරයකින් සාම සාධක හමුදාවේ ලාංකික සෙබලුන් දෙදෙනෙකුට තුවාල
kumudika

Related Posts

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.