Share Facebook Twitter LinkedIn Pinterest Email පොල් මිල යළි ඉහළ යමින් ඇති බව වෙළදුන් පවසයි.මේවන විට පොල් ගෙඩියක මිල රුපියල් 130-150 අතර මිලක පවතියි. පවතින පොල් හිඟය පොල් මිල ඉහළ යාමට හේතුවී තිබේ.මේ වන විට වෙළද පොළේ පොල් සඳහා ඉහළ ඉල්ලුමක් ද පවතියි. Featured Sri Lanka