Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

අධිකරණ අමාත්‍යාංශයේ සුපිරි වාහන පෙළක් වෙන්දේසියට

May 16, 2025

ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසියෙන් අද රජයට රුපියල් මිලියන 200 ක්

May 15, 2025

ශ්‍රී ලංකාවට නව තානාපතිවරුන් හත් දෙනෙක් පත් කෙරේ

May 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»2024 - Presidential Election SL»ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ආදායම් වියදම් වාර්තා ලබා දීමට දුන් කාලය අදින් අවසන්
2024 - Presidential Election SL

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ආදායම් වියදම් වාර්තා ලබා දීමට දුන් කාලය අදින් අවසන්

kumudikaBy kumudikaOctober 13, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා දීම සඳහා දී තිබූ කාලය, අදින් අවසන් වේ.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (13) පස්වරු 3.00 න් එම කාලය අවසන් වන බවයි.

මේ වන විට වියදම් වාර්තා දී තිබෙන්නේ  අපේක්ෂකයින් 20 දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මැතිවරණ නීතියට අනුව ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර, දින 21 ක් ඇතුළත ආදායම් – වියදම් වාර්තා ලබා දිය යුතුය.

එම වාර්තා භාරදිය යුත්තේ පිළිගත් දේශපාලන පක්ෂය හෝ, වෙනත් දේශපාලන පක්ෂය හෝ අපේක්ෂකයා නම් කළ ඡන්ද හිමියා විසිනි.

එම වාර්තා ඉදිරිපත් නොකරන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොමිසම පවසයි.
එහිදී අදාළ අපේක්ෂකයා අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත්, ඔහුගේ ඡන්ද අයිතිය සහ අසුන අහිමි වන අතර රුපියල් ලක්ෂයක දඩ මුදලක් එවැනි පුද්ගලයෙකුට නියම කරනු ලබන බව වාර්තා වේ.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleතෙල් මිල පහල යයි
Next Article ප්‍රදේශ රැසකට නාය යෑමේ අවදානම පිළිබඳ නිවේදනයක්
kumudika

Related Posts

අධිකරණ අමාත්‍යාංශයේ සුපිරි වාහන පෙළක් වෙන්දේසියට

May 16, 2025

ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසියෙන් අද රජයට රුපියල් මිලියන 200 ක්

May 15, 2025

ශ්‍රී ලංකාවට නව තානාපතිවරුන් හත් දෙනෙක් පත් කෙරේ

May 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.