Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»යොහානිගේ “කෙල්ල” ග්‍රැමී සම්මාන උළෙලට
Sri Lankan news

යොහානිගේ “කෙල්ල” ග්‍රැමී සම්මාන උළෙලට

kumudikaBy kumudikaOctober 17, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක සංගීත ක්ශේත්‍රයට අදාළව පිරිනැමෙන ඉහළම සම්මාන උළෙල වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා මෙවර ශ්‍රී ලාංකීය ගායිකාවක් වන Yohani Diloka De Silva ගේ “කෙල්ල” ගීත ඇල්බමය තේරි පත්ව ඇත.

67 වැනි වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙලේ හොඳම ගෝලීය සංගීත ඇල්බමය සඳහා වන කාණ්ඩයට සලකා බැලීම සඳහා මෙය තේරී පත්ව තිබෙන බව සඳහන් වේ.

‘කෙල්ල’ ගීත ඇල්බමය යොහානිගේ ගීත 14ක් අන්තර්ගතයි එය ශබ්දාගාර පටිගතකිරීම් යටතේ නිකුත් කල ඇයගේ පළමු ඇල්බමය වීම විශේෂත්වයකි.

යොහානි මේ වන විට ජාත්‍යන්තර මට්ටමින් කතාබහට ලක්ව ඇති ශ්‍රී ලාංකිය ගායිකාවකි.
ඇය විසින් මීට වසර කිහිපයකට ඉහතදී නිකුත් කරන ලද මැණිකේ මගේ හිතේ ගීතයේ cover version එක සමග තවත් ජනප්‍රිය විය.
බොලිවුඩයේ මේ වන විට සිටින ප්‍රවීනතම නලුවා වන Amitabh Bachchan ද ඇගේ ගිතය ඇගයීමට ලක් කලේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසවි එසවීමේ ලෝක ශූරතාවලියෙන් ලංකාවේ රුවන් පෝල් රන් පදක්කම් දිනයි
Next Article මැදපෙරදිග සිටින ශ්‍රි ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.