Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»කොළඹ සියළු සාන්තුවරයන්ගේ පාසල් ආදි සිසු නෙට්බෝල් ශූ‍රතාවලිය ඩුබායිහිදී
UAE Sri Lankan

කොළඹ සියළු සාන්තුවරයන්ගේ පාසල් ආදි සිසු නෙට්බෝල් ශූ‍රතාවලිය ඩුබායිහිදී

kumudikaBy kumudikaOctober 18, 2024Updated:October 18, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කොළඹ සියළු සාන්තුවරයන්ගේ විදුහලේ  ආදි ශිෂ්‍යාවන් විසින් පලමු වරට සංවිධානය කරන නෙට්බෝල් ශූරතාවලිය ඩුබායිහි Al Salam Community School, Al Twar හිදී පැවැත් වේ. පාසලේ 120 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය වන මෙම ඉසව්ව ඔක්තෝබර් 20 වන දා පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පවත්වන බව සඳහන්ය.

මෙම ඉසව්ව සඳහා නෙට්බෝල් කණ්ඩායම් හයක් තරඟ වදින අතර මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඩුබායි කොන්සල් ජනරාල් ගරු ඇලෙක්සි ගුණසේකර මහතා සහභාගී වේ. තරඟාවලිය සඳහා ප්‍රධාන මාධ්‍ය අනුග්‍රහයෙන් ඩුබායි ලංකා නිව්ස් එක් වෙයි.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ගුවන් තොටුපළ ලේඛන රහිතව ගමන් කිරීමට ඉඩ සලසන AI පද්ධතියක් හඳුන්වා දෙයි
Next Article 29 වන ග්ලෝබල් විලේජ් වාරය සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන මණ්ඩපයක්
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.