Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ටාටා සමාගමෙන් සුවසැරිය ගිලන් රථ 50 ක්
Sri Lankan news

ටාටා සමාගමෙන් සුවසැරිය ගිලන් රථ 50 ක්

kumudikaBy kumudikaOctober 21, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවා සඳහා නව ගිලන් රථ 50 ක් පරිත්‍යාග කිරීමට ඉන්දියාවේ ටාටා සමාගම තීරණය කර ඇත.

එම සමාගමේ නව සභාපති නටරාජා චන්ද්‍රසේකරන් මහතා විසින් හිටපු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ඒ බව දැනුම් දී තිබේ.

සුව සැරිය සතුව ගිලන් රථ 297 ක් දැනට ඇති අතර ඉන් දිනකට රෝගීන් 1050 කට සේවාව සැපයිය හැකිය.

සුවසැරිය ආරම්භයේදී ටාටා සමාගම ඩොලර් මිලියන 23 ක පරිත්‍යාගයක් කල අතර එමගින් අදාළ ගිලන් රථ මිල දී ගන්නා ලදී.

රජය විසින් රුපියල් කෝටි 400 ක පමණ වියදමක් මෙම සේවය සදහා වසරකට දරනු ලැබේ.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමිරේට්ස් ඉහළම ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ලොව හොඳම ගුවන් සේවය ලෙස පිදුම් ලබයි
Next Article ඊශ්‍රායල් ප්‍රහාර වලින් ලාංකිකයන් ආරක්ෂිතයි
kumudika

Related Posts

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.