Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»General Election SL - 2024»මැතිවරණ නීති කඩමින් මස්කෙළියේ රථ පෙලපාලි
General Election SL - 2024

මැතිවරණ නීති කඩමින් මස්කෙළියේ රථ පෙලපාලි

kumudikaBy kumudikaOctober 21, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සමගි ජන බලවේගය යටතේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන දමිල ප්‍රගතිශිලි සන්ධානයේ මන්ත්‍රිවරුන් (20) දින පස්වරුවේ මස්කෙලිය නගරයේදි රථ වාහන ඇතුළු පෙලපාලියක් පැවැත්විණ.

එම සන්ධානයේ නියෝජ්‍ය නායකවරුන් වන පලනි දිගම්බරම්, වි.රාධාක්‍රිෂ්ණන්, එම්.උදයකුමාර් යන මහතුන් මස්කෙලිය පි.එම්.ඩි ශාලාවේදි පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට සහභාගි විම සදහා මස්කෙලිය පොලිසිය ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ එම සන්ධානයට සහය දක්වන වතුකරයේ ආධාරකරුවන් විසින් වාදන කණ්ඩායම් සහිතව පෙලපාලියකින් අපේක්ෂකයන් තිදෙනාව උත්සව ශාලාව වෙත රැගෙන යනු ලැබුහ.

එම රැස්වීම අවසන් විමෙන් පසු දමිල ප්‍රගතිශිලි සන්ධානයේ අපෙක්ෂකයන්ව රථ වාහන පෙලපාලියකින් මස්කෙලිය නගර පුරා රැගෙන ගිය අතර, එය මැතිවරණ නිති උල්ලංඝනය කිරිමක් බවයි මස්කෙලිය ව්‍යාපාරික ප්‍රජාව කියා සිටියහ.

එම රථ වාහන පෙලපාලිය නතර කිරිමට මස්කෙලිය පොලිස් ස්ථානයේ කිසිදු නිලධාරියෙකු කටයුතු නොකල බවද ව්‍යාපාරිකයන් පැවසිය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි Home Festival වෙතින් මහල් නිවාසයක් ඇතුළු විශාල ත්‍යාග 6ක්
Next Article ජර්මනිය උග්‍ර ශ්‍රමික හිඟයක – විදේශීය ශ්‍රමිකයන්ට දැවැන්ත අවස්ථාවක්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.