Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ගෙදර සිටම බදු ගෙවන්න ක්‍රමයක් හදනවා – ජනපති කියයි
Sri Lankan news

ගෙදර සිටම බදු ගෙවන්න ක්‍රමයක් හදනවා – ජනපති කියයි

kumudikaBy kumudikaOctober 22, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බදු ගෙවන පිරිසට ගෙදර සිටම බදු ගෙවිය හැකි ඩිජිටල් ක්‍රමයකට ‍රාජ්‍ය සේවය ගෙනයන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

උප්පැන්න සහතිකය, මරණ සහතිකය, ඉඩම් ඔප්පු පිටපත, හැඳුනුම්පත ආදිය ගැනීමට රස්තියාදු වෙන ක්‍රමය අවසන් කර ඩිජිටල්කරණයකට ශ්‍රී ලංකාවම ලක් කරන බව ඔහු කියා සිටියේය.

ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ ප‍්‍රචාරක රැළියක් හෝමාගමදී අමතමින් ඔහු මෙසේ සඳහන් කලේය.

‘අපිට සාම්ප්‍රදායික ලෙස ඉස්සරහට යන්න බැහැ. බස් එකක ටිකට් එකක් ගන්න, පෝලිමේ ඉඳලා ටිකට් එකක් ගන්න, තැපැල් කන්තෝරුවේ පෝලිමේ ඉඳලා පැන්ෂන් එක ගන්න, උප්පැන්න සහතිකයක්, මරණ සහතිකයක් ගන්න රස්තියාදු වෙන ක්‍රමය, ඉඩම් ඔප්පුවේ කොපියක් ලබාගන්න, අයිඩන්ටියක් ලබාගන්න දැන් තිබෙන්නේ පැරණි ක්‍රම.

අපි මේවා කාර්යක්ෂමභාවයට ගේන්න ඕනෑ. බදු ගෙවන අයට ගෙදර සිට බදු ගෙවන්න, මේ සියල්ල ඩිජිටල් ක්‍රමයට ලක්කරනවා. ඒක ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්ය බවට පත්කරනවා.

ඒ ක්ෂේත්‍රයේ ලංකාවේ ඉන්න අත්දැකීම් සහිත, ඒ ක්ෂේත්‍රය පිළිබඳ විද්වතෙක්, විශාල වැටුපක් ලබන ඔහු සියල්ල අත්හැරලා ස්වේච්ඡාවෙන් ලංකාව ඩිජිටල්කරණය සඳහා මැදිහත්වීමට සූදානමින් ඉන්නවා. සතියක් දෙකක් ඇතුළත වැඩ බාර ගන්න ඔහු ලැහැස්තියි. ඩිජිටල්කරණය සඳහා අලුත් අමාත්‍යාංශයක් අපි ගොඩනඟනවා.

ඔහු ඒ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් අයි.සී.ටී. ආයතනයේ සභාපතිවරයා ලෙසත් පත්කරන්න අපි සැලසුම් කර තිබෙනවා. වසර තුන හතරක් යන විට ලංකාව කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බවට පරිවර්තනය කරනවා.”

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසෑම අංශයකින්ම උද්ධමනය පහල යයි
Next Article යුරෝ ෆෝමියුලාවෙන් ශ්‍රී ලංකාවේ යොවුන් ධාවකයෙක් ජය හිමි කර ගනී.
kumudika

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.