Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මහ බැංකුව රුපියල් බිලියන 100 ක මුදල් අච්චු ගසයි
Sri Lankan news

මහ බැංකුව රුපියල් බිලියන 100 ක මුදල් අච්චු ගසයි

kumudikaBy kumudikaOctober 29, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන සීයකට ආසන්න මුදලක් මුද්‍රණය කර තිබේ.
වෙන්දේසියක් හරහා රුපියල් බිලියන 36.1ක් සහ මුද්‍රිත මුදල් වාරික වෙන්දේසියක් හරහා දින හතකට රුපියල් බිලියන 70ක් එකතු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වාර්තා අනුව බහු ද්‍රවශීලතා මෙවලම් හරහා දේශීය වත්කම් වෙනුවෙන් රුපියල් බිලියන එකසිය හයකට ආසන්න මුදලක් යොදවා තිබේ.

ඒ හරහා බැංකු පද්ධතියට අතිරේකව එක් කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 190ක් දක්වා ඉහළ යයි.

මෙය මහා බැංකුවේ සුපුරුදු විවෘත වෙළඳපොළ මෙහෙයුම්වලට අනුකූලවන අතර රජයේ අයවැය හිඟය පියවීමක් සිදු නොවේ.

රජයට අයවැය හිඟය පියවා ගැනීම සඳහා අදාළ මුදල් මුද්‍රණය කිරීම මහ බැංකු පනත සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව සිදුකළ නොහැකිය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගාසා තීරයට දින දෙකක සටන් විරාමයක් ඉල්ලයි
Next Article ආරුගම්බේ ප්‍රහාරයට සැලසුම් කල තවත් සැකකරුවන් එළියට
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.