Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Facility Management»සාජා මහ නගර සභාව නව Parking ගාස්තු නිකුත් කරයි
Facility Management

සාජා මහ නගර සභාව නව Parking ගාස්තු නිකුත් කරයි

kumudikaBy kumudikaOctober 29, 2024Updated:October 29, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාජා හි වාහන නැවැත්වීමේ ස්ථානයක් සුරක්ෂිත කිරීම අභියෝගාත්මක වීම හේතුවෙන් සාජා මහ නගර සභාව විශේෂ සැලැස්මක් දියත් කර ඇත. මේ හරහා විශේෂයෙන් කාර්යාල වේලාවන් සහ නිවාඩු දිනවල සාජා හි පෙරගෙවුම් වාහන නැවැත්වීමේ දී විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට පොදු වාහන නැවැත්වීමේ ඉඩකඩ භාවිතා කිරීම පහසු කරයි.

සාජා නගර සභාව පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා  ස්ටිකරයක් ලබා දේ. එය වාහනයේ වින්ඩ්ස්ක්‍රීන් මත තැබිය යුතුය. මෙය වාහනයේ ලියාපදිංචියට සෘජුව සම්බන්ධ වූ වඩාත් පහසු ස්මාර්ට් කාඩ් පද්ධතියකට ගමන් කරන බව සඳහන් වේ.

• සාජා හි ඕනෑම පොදු වාහන නැවැත්වීමේ ස්ථානයකට පුද්ගලික වාහන සඳහා ප්‍රවේශ වීමට ඉඩ සලසයි.

දින 10 – ඩිරාම් 170
දින 20 – ඩිරාම් 290
දින 30 – ඩිරාම් 390
මාස 3 – ඩිරාම් 850
මාස 6- ඩිරාම් 1,400
මාස 12- ඩිරාම් 2,300
ලෙස ඊට මුදල් අය කෙරේ.

• පුද්ගලික වාහන නැවැත්වීමේදී සාජාහි තෝරාගත් ප්‍රදේශ දෙකක් ආවරණය කරන සැලැස්මක් ඇත. එහිදී මුදල් අය කරනුයේ මෙසේය.

මාස 1- ඩිරාම් 166
මාස 3 – ඩිරාම් 500
මාස 6 – ඩිරාම් 900
මාස 12- ඩිරාම් 1,700

• ව්‍යාපාරික වාහන නැවැත්වීමේදී (සියලු ප්‍රදේශ)

දින 10 – ඩිරාම් 170
දින 20- ඩිරාම් 290
දින 30 – ඩිරාම් 390
මාස 3- ඩිරාම් 1,050
මාස 6- ඩිරාම් 1,750
මාස 12- ඩිරාම් 2,850

• ව්‍යාපාරික වාහන නැවැත්වීම (ප්‍රදේශ දෙකක්)
මාස 3 – ඩිරාම් 600
මාස 6- ඩිරාම් 1,100
මාස 12- ඩිරාම් 2,100

• වට්ටම් සහිත වාහන නැවැත්වීම (20% වට්ටමක්)

මෙම වට්ටම විශ්‍රාමික, වැඩිහිටි හෝ ගෙවන වාහන නැවැත්වීමේ ප්‍රදේශවල ජීවත් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන් සඳහා මෙන්ම සිසුන්, සමාජ සේවා ප්‍රතිලාභීන්, සාජාහි රජයේ සේවකයින් සහ වෆර් කාඩ්පත් හිමියන් සඳහා වේ.
මාස 3 – ඩිරාම් 600
මාස 6- ඩිරාම් 1,050
මාස 12- ඩිරාම් 1,850

වට්ටම් ලබා ගැනීම සඳහා ලියකියවිලි

– එමිරේට්ස් හැඳුනුම්පත
– වාහන ලියාපදිංචි කාඩ්පත
– වට්ටම් සුදුසුකම් සනාථ කිරීම (වෆර් කාඩ්පත වැනි)
– වෙළඳ බලපත්‍රය (ව්‍යාපාර දායකත්වය සඳහා)

අයදුම් කරන ආකාරය
ඕනෑම වාහන නැවැත්වීමේ දායකත්වයක් සඳහා අයදුම් කිරීමට
1. සාජා නගරයේ මහ නගර සභාවේ වෙබ් අඩවියට පිවිසෙන්න
2. ” Our Smart Services” වෙත ගොස්  “Public Parking Department Service”  තෝරන්න
3. ”  Parking Subscription”  තෝරන්න, ඉන්පසු “Enter the Service”
4. පුරනය වී ඔබගේ අයදුම්පත සම්පුර්ණ කිරීමට පියවර අනුගමනය කරන්න

වට්ටම් සහිත දායකත්වයන් සඳහා අයදුම්පත් අනුමත සේවා මධ්‍යස්ථාන වලදී සිදු කළ යුතුය.

දායක කාඩ්පතක් සඳහා අයදුම් කිරීමට ඔබට ඔබේ මෝටර් රථ ලියාපදිංචි කාඩ්පත සමඟ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය අසල Ramez Mall අසල සාජා මහ නගර සභා කාර්යාලයට පිවිසිය හැකිය.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් නොමිලේ වාහන නැවැත්වීමේ දායකත්වය සඳහා සුදුසුකම් ලබයි. එබැවින් ඔවුන්ට කාඩ්පතක් පෙන්වීමට අවශ්‍ය නොවේ.

අවශ්‍ය ලිපි ගොනු

– එමිරේට්ස් හැඳුනුම්පත
– වාහන හිමිකාර කාඩ්පත
– ආබාධිත කාඩ්පත

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා නොමිලේ වාහන නැවැත්වීම සඳහා අයදුම් කිරීමට

1. සාජා මහ නගර සභා වෙබ් අඩවියට පිවිසෙන්න
2. “Smart and Electronic Services” තෝරන්න. “Public Parking Services” තෝරන්න.
3. පසුව, ආබාධිත වාහන නැවැත්වීමේ බලපත්‍රය සඳහා අයදුම් කර අවශ්‍ය ලියකියවිලි අප්ලෝඩ් කරන්න.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleGlobal Village සඳහා වෙන් වූ විශේෂ බස් සේවාව නැවත අරඹයි
Next Article ඩුබායි සහ ඇඩිලේඩ් අතර එමිරේට්ස් දෛනික ගුවන් සේවා නැවතත්
kumudika

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.