Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අලුතින් මුදල් අච්චු ගැසුවේ නෑ – කටකතා වලට රැවටෙන්න එපා
Sri Lankan news

අලුතින් මුදල් අච්චු ගැසුවේ නෑ – කටකතා වලට රැවටෙන්න එපා

kumudikaBy kumudikaOctober 29, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නව රජය යටතේ මුදල් මුද්‍රණය කළ බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

නව රජය විදේශ රටවලින් හෝ ආයතන වලින් මුදල් ණයට ගෙන හෝ මුද්‍රණය කර හෝ නැති බව ඔහු අවධාරණය කර ඇත.

නව රජයෙන් මුදල් මුද්‍රණය කර ඇත්නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහිත නෝට්ටු තිබිය යුතු බවද හෙතෙම කියා සිටියි.

එවන් නෝට්ටු කිසිවක් මෙතෙක් නිකුත් කර නැතැයිද අද කැබිනට් මණ්ඩල දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේය.

“මුදල් අච්චු ගැසීම ගත්තොත් ඇතෙන්ම අලුතින් මුදල් අච්චු ගැහීමක් කරලා නැහැ. කරන්න බෑ මොකද ඒක ඉතා පැහැදිලිව තියනවා අලුතින් මුදල් අච්චු ගහන්න බෑ කියලා. ඒ නිසා අපි එහෙම මුදල් අච්චු ගහලා නැහැ. ඉතින් එහෙම ගැහුවනම් ඔබට දැකගන්න පුළුවන් අපේ මුදල් ඇමතිතුමා තමයි වර්තමාන ජනාධිපතිතුමා. ඉතින් ඕනම අලුතින් මුද්‍රණය කරන මුදල් නෝට්ටුවක මුදල් ඇමතිවරයගේ අත්සන තියෙන්න ඕන. ඉතින් අනුර දිසානායක අපේ මුදල් ඇමතිතුමා ජනාධිපතිතුමාගේ අත්සන සහිත නෝට්ටුවක් කොහෙවත් නිකුත් වෙලා නැහැ. එහෙම නෝට්ටුවක් තියනවානම් කියන්න. අපිත් ආසයි එතුමගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න. තාම නම් එහෙම එකක් නිකුත්වෙලා නැහැ. ඉතින් ඒ නිසා ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කරනවා බිලියනක මුදල් අච්චු ගහලා තියනවා එහෙම කියලා. ඉතින් ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රවෘත්තියක්. එහෙම අලුතින් මුදල් අච්චු ගැහීමක් සිද්ධ වෙලත් නැහැ. අලුතින් ණය ගැනීමක් සිද්ධ වෙලත් නැහැ.”

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි හි BAPS හින්දු කෝවිල 2024 දීවාලි උත්සවය සඳහා සූදානම්
Next Article ලෝක ටෙස්ට් ශූරතාලියේ වැඩිම ලකුණු සාමාන්‍ය කමිඳුට
kumudika

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.